1. virajkavn

    වෘෂණ ඇඹරීම Testicular Torsion

    බුදු අම්මෝ TFT
  2. virajkavn

    ජවිපෙ_විල්පත්තු

    ඒ මචෝ ඔක්කොම බැලුව ලාල් කාන්ත ලොක්කගේ Video එක Play කරන්න බැහැනේ බන්. (An error occurred.) ෂොට් එකක් දාල ඉද්දි වැරදි සෙටින්ග්ස් වලින් අප්ලෝඩ් කරලා වෙන්න ඇති මයේ හිතේ. කාරී නැහැ. පස්සේ ලින්ක් එක මේක Quote කරලා bamp එකක් දාපන්කෝ. :)
  3. virajkavn

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to NK123 again.
  4. virajkavn

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    අඩේ එකේ මුලටික මාරු බං assignment එකට තැන්ක්ස් බන් :D:yes:
  5. virajkavn

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    http://www.elakiri.com/forum/showthread.php?t=1872499 තැන්ක්ස් Bro හම්බ උනා
  6. virajkavn

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    මචෝ මට පොඩි හෙල්ප් එකක ඕනි, කිරියේ මම කතාවක් කියෙව්වා ගැහණු ළමයෙක් අතවරයට ලක්වෙලා පොලිසියට ගියහම අතවරය ගැන අහනවා පස්සේ ළමා ආරක්ෂක එකෙන් අහනවා පස්සේ දොස්තර අහනවා ඔහොම අහල අහල අන්තිමටම උස්වියේදී අහනවා එතකොට ගැහැණු ළමය කියනවා මට මේක ඇති අතවරයක් උනේ නැහැ මට යන්න ඕනි කියලා මේක හොයල දියන්න්කෝ...
  7. virajkavn

    Health Mlafia සෞඛ්‍ය මාෆියාව

    Health Mlafia සෞඛ්‍ය... 02-10-2019 09:47 PM sama samaja karayata hoda wade
  8. virajkavn

    Health Mlafia සෞඛ්‍ය මාෆියාව

    Seneka Bibile Murder Dr Bibile died in 1977 at Guyana, under mysterious circumstances. The section regarding his death is being consistently removed from Wikipedia by an unknown entity, each time someone updates it. අම්මෝ තාමත් සේනක බිබිලේ මැරුණ හැටි wikipedia දැම්මහම නොදන්නා ප්‍රර්ශවයක් එක...
  9. virajkavn

    The Meme Thread - Part 3

  10. virajkavn

    වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩු&#3482

    ඔව්, දෙවිදිහටම කියනවා. පොතේ තියෙන්නේ ඔය විදිහට. pdf එකක් නං නැහැ බන්. මම ගත්තේ බොරැල්ලෙන්. පස්සේ අලුත් කඩේ උසාවියේ විකුනන්න තියනවා නං දැක්ක. මුස්ලිම් නීතිය යට‍තේ විවාහය 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ...
  11. virajkavn

    වයිෆ්ලා දෙන්නා එක්ක ජාතික දිනේට ආව ආණ්ඩු&#3482

    දෙකක් නෙමයි බන් 3 ක් තියනවා පුද්ගලික නීති 3 තියනවා 1) උඩරට නිතිය 2) තේසවලමේ නිතිය (යාපනේ, දෙමල අයට තියන ) නිතිය 3) මුස්ලිම් නිතිය පොදු නිතිය කියල කියන්නේ ලන්දේසි රෝම නිතිය බන්. එක තමයි පොදුවේ ඔක්කොටම බලපාන්නේ. ආණ්ඩුක්‍රම විවස්ථාව පොඩ්ඩක් කියවල එහෙම තියාගන්න. දන්නේ නැතිනම්. මොකද නිතිය...
  12. virajkavn

    The Meme Thread - Part 3

  13. virajkavn

    The Meme Thread - Part 3

  14. virajkavn

    The Meme Thread - Part 3

  15. virajkavn

    The Meme Thread - Part 3

  16. virajkavn

    The Meme Thread - Part 3

    බුදු අම්මෝ හිල හදලම දීල
  17. virajkavn

    The Meme Thread - Part 3

  18. virajkavn

    The Meme Thread - Part 3

    No contents