මම නම් CHOGM,CHOGM කිව්වට,,,මුල ඉදන් අගටම දැක්කෙ කෙල්ලො කොල්ලො නටවන එකයි...නොදන්න නිසයි අහන්නෙ,,,CHOGM කියන්නෙ සිරස ඩාන්සින් ස්ටාර්,,දෙරන සිටි ඔෆ් ඩාන්ස් වගේ එකක් නේද??:shocked::shocked:
මේකට අමතරව හාමුදුරු වරුන්ගෙ ඉස්සරහා සිoහල කෙල්ලො නටවල උන්වහන්සේල අපහසුතාවට පත්කරන චෝගම් ඩාන්ස් අපි ITN...