ඔය උඹ හිතින් මවාගත්ත දෙයක් කියන්නෙ. 🤷
උඹලා එක වෙලාවකට කියනවා "දානය" ගැනමයි කියන්නෙ කියලා. 😂
තව වෙලාවක කියනවා "මරණය" ගැනමයි, "දුක" ගැනමයි කියන්නෙ කියලා 😂
දැන් කියනවා "කාමය" ගැනමයි කියලා. 😂
මුලින් ඉගෙනගෙන එන්න ඩිලාන්න්. ඕවා ඔයාට උගන්නන්න අපිට වෙලාවකුත් නෑ, ඔයා වෙනුවෙන් කාලය නාස්ති කරන එකේ...