හොද වෙනකම් ගේ අස්සෙම තියාගෙන හොදට බලාගන්න වෙනවා. කන්නෙ නැත්නම් අරන් ගිහින් සේලයින් දෙන්න. විදින බෙහෙත් වලට බඩ වේලනවා ඒක නිසා කාලත් කක්කා දාන්නෙ නැති උනොත් කක්කා යන්න බෙහෙත් එකක් දාන්න වෙනවා. පුලුවන් තරම් අමු මාළු දෙන්න (කූල් එක යන්න ඇරලා), cat food වලට බඩ වේලන එක වැඩි වෙනවා. සති දෙක තුනක්...