අවම වයස් සීමාව ඕන නෑ - ත්‍රීරෝද රථ වෘත්තියේ අවම වයස් සීමා යෝ්ජනාව ගැන ජනපති අවධාරණය කරයි.
රජය විසින් ත්‍රිරෝද රථ රියදුරන් ලෙස වෘත්තියේ නියලීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීමට යෝජනා කිරීමත් සමඟ ඒ පිළිබඳ විශාල කතාබහක් ඇති වුනා. කෙසේ නමුත් අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම යෝජනාව...