මහන්සි වෙලා කරගන්න පුළුවන් නම් හොදයි CV එකට දාන්න..
ඒත් කලින් QA ජොබ් එකක් කරලා නැති නිසා ඒකෙ තියන ගොඩක් concepts කොහොමද ඇත්තටම industry එකේ පාවිච්චි කරන්නේ කියලා තේරුම් ගන්න අමාරු වෙයි.. ඒකයි මම කිවුවේ අවුරුද්දක් දෙකක් වැඩ කරලා කරා නම් තමයි වටින්නේ..
අනිත් එක starting position එකකට යන නිසා...