අනිවා..... දුක හිතෙනවා බන්.... මුන් හිතන් ඉන්න විදිහ දැක්කම... :yes:
[එත් එක්කම, (-) Rep දුන්නු අය එක්ක කෙන්තියක් නැ... මොකද හිතට අමාරුයි තමා... සැහෙන බලාපොරොත්තු තියන් කරපු PCJT කියන Course එක Netbeans එක පාවිච්චි කරන්න උගන්වන Course එකක් කිව්වම... ඒත් මොකක් හරි course එකක් කරලා..... තමන් කරන...