1. Banned

    >>> I Recommend you to Watch :::> THREAD

    බැලුවා මචන්... සිරා Movie.... එක
  2. Banned

    උදාරි මවක්වීමේ පුවතට රන්ජන් කලබල වෙයි

    පැපරාසියා... පිස්සු පොරක්නේ.... මෙච්චර දේවල් දැනගන්න..... :lol:
  3. Banned

    වලියක් (Date Caught by parents)

    මාලු කඩේ හොඳයි බැලුවම.... අහන් ඉඳලා... කනත් රිදෙනවා...........:shocked::P
  4. Banned

    [[[ FIFA 2022 Cool කරන්න නිපදෙවෙන Solar Cloud Concept ]]]

    :yes: Thanks for the comment, bro.. අනිවා.... ලොකු Risk එකක් තියෙනවා... මචන්.... කඩන් වැටිලා ගිනි ගත්තොත් සොරීම තමා. හැබැයි.. ඒවාට මොනා හරි කරලා ඉදිරියේදී ගොඩ දාන්නත් බැරි කමක් නැ.
  5. Banned

    [[[ FIFA 2022 Cool කරන්න නිපදෙවෙන Solar Cloud Concept ]]]

    [[[ FIFA 2022 Cool කරන්න නිපදෙවෙන Solar Cloud Concept ]]] FIFA 2022 Cool කරන්න නිපදෙවෙන Solar Cloud Concept Fifa World Cup 2022 වෙනුවෙන් Qatar රාජයේ නිපදවෙන Solar Cloud ගැන සමහරු අහලත් ඇති... මේ තාක්ශණය ගැන අන්තර්ජාලයේ ලිපි සැහෙන්න ප්‍රමාණයක් පල වුනත්... තවමත් මේ දේ අදහා ගන්න අපහසු දෙයක්...
  6. Banned

    Impossible is nothing for Sri Lankans

    මොන මගුලකටද බන් Edit කරන්නේ... තව බැනපුදෙන්.... ඕක Edit කරන්න ඕනේ නම්.... මම මීට ගොඩක් කලින් ඕක කරලා..... ;)
  7. Banned

    Impossible is nothing for Sri Lankans

    අනිවා...... මම කියපු එක වැරදි ඇති... එහෙම උනා කියලා ඒක ඇදගෙන නැමක් වෙන්නේ.... මේ සර්ව සම්පුර්ණ අපේ ශ්‍රීලාංකිකයෝ ඉස්සරහා... විතරයි.:dull: අනික මට පාන්ද බන්.... මුන් මෙතන කුණු හරුපෙන් නැටුවට.... මට හිතිච්ච දේ මම කිව්වේ... එච්චරයි... :)
  8. Banned

    Impossible is nothing for Sri Lankans

    :P:P:P:P සුද්දෝ මෙහේ ආපු ටිකේ... හොඳ හොඳ සෙල්ලම් ටිකක් පෙන්නලා ගිහින් තියෙනවා..... නැත්නම් මේ කමෙන්ට් එකකට මෙච්චර නටන්නේ මොකටද? :rofl:
  9. Banned

    Impossible is nothing for Sri Lankans

    1. ත්‍රීවිල් එක වැටෙන්න යනවා නම්, ඔය ත්‍රීවිල් ඩ්‍රයිවර් ඉන්න මුඩ් එකේ ඉඳියි ද? 2. බයික් එකේ Shadow එකට මක් වුනාද? මෙහේ එවුන්ගේ Photo Editing වල අපුරැව තමා ඕකේ තියෙන්නේ.... එක පාරට දැක්කම... ඇත්තම කියලා තමා හිතෙන්නේ..:rolleyes::rolleyes::rolleyes:;)
  10. Banned

    පෞද්ගලික වෙද්‍ය විද්‍යාල

    මේකට මගේ Suggestion දෙකයි තියෙන්නේ.... 1. මෙඩිකල් යන්න ලකුණු දෙක තුන අඩු විච්චි අයට මේකේ ප්‍රමුඛතාව හම්බ වෙන්න ඕනේ...... නැත්නම් 2. මේකට ගන්න අයටයි, රජයේ මෙඩිකල් ෆැකල්ටි වල අයටයි එකම විභාග තියන්න ඕනේ... ඒකේ ලකුණු අනුව අවසාන තීරණය ගන්න ඕනේ. :):)
  11. Banned

    [[[[වෙඩි තියන්න බයත් හිතෙනවා... මේවා දැක්කම.]]]

    [[[[වෙඩි තියන්න බයත් හිතෙනවා... මේවා දැක්කම.]]] බලන්නකෝ.... කොහොමද Video එක කියලා...... :rofl::rofl::rofl: vfGUF8T-dUM මාරම Scene එකකුත් තියෙනවා... පොඩ්ඩක් 2:28 ට Time line එකේ Drag කරලා Play කරලා බලන්න. "දැන් Shoot කරන්න" කියලා සිංහලෙන් කියනවා වගේ ඇහෙන්නේ..... අනේ මන්දා..... පිස්සු සීන්ස්...
  12. Banned

    මහින්දාගමනයට කෙලවීම!!!!

    සාර්ථක නිර්මාණ කියන්නේ... කෝටි 6ක් ගියා කිය කිය මාර්කට් කරන නිර්මාණ නෙමෙයි... තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගෙන කරන නිර්මාණ... අපි හොලිවුඩ් නෙමේ, බොලිවුඩ් නෙමේ තමා.... එත් වීර පුරන් අප්පු වගේ චිත්‍රපටිත් හැදුනේ මේ රටේම තමා. :)
  13. Banned

    හොස්ටල් රුවන් වැකි....

    ඉස්කෝලෙට ගියේ මෝඩකමත්, ඉගෙනීමට ඇති ආසවත් ඇතිවය. නමුත් ඉන් එලියට පැමිනි විට ඉතිරි උයේ මෝඩ කම පමණි.
  14. Banned

    හොස්ටල් රුවන් වැකි....

    ඔබ යහපත් කාන්තාවක් සොයා ගතහොත් ඔබ යහපත් සැමියෙක් වෙනු ඇත...... ඇය එසේ නොමැති උනොත් ඔබ මහා දාර්ශනිකයෙක් වෙනු ඇත.

    No contents