Google Plus සහ Facebook වල නොදුටු පැත්ත
මේ ත්‍රේඩ් එක දැම්මේ... මට හිතෙන සහ මම මේ ටිකේ නෙට් එකේ කියවලා හිතිච්ච දේවල් ටිකක් ගැන කස්ටිය දැනුවත් කරන්න.
අපි හැමෝම දන්නවා Google + ගැන... ඇත්තටම දැන් ලංකාවේ ගොඩ දෙනෙක්ට Google + එකවුන්ට් තියෙනවා. ඒත් හිතුනද ඇයි හදිස්සියෙම Google එක Social Networking...