ආගම
සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ. නිතරම “කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය” යන්න පුණුරුච්චාරණය කරන්න. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: ”නෑ, බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය...