ලංකාවේ බහුලව දැකිය හැකි ලිංගික රෝගය 18+
අපේ සමාජයේ බහුල වශයෙන් විවිධ ලිංගික රෝග පැතිරී තිබෙනවා. මෙවැනි ලිංගික රෝග ව්‍යාප්ත වීමට මූලික වශයෙන් බලපාන්නේ අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්ය. තමන්ට වැලඳී තිබෙන ලිංගික රෝග පිළිබඳ හඳුනාගැනීමට සමත් නොවීමත්, ඒවා හඳුනාගෙන සඟවා ගෙන සිටීමත් නිසා මේවා උත්සන්න...