මම පොඩි කාලෙ ගෙනල්ල දාපු බැල්ලියකගෙන් දැන් පරම් පරාවක් ඉන්නවා :yes: ඒකේ පුරුකක් විදිහට අපේ ගෙදර බල්ලෙක් හා බැල්ලියෙක් ඉන්නවා :yes: මේ වල්බල්ලො දෙන්න. කුරු ගැහිල අල්ලපු ගෙදර ඉන්න තමන්ගෙම සහෝදරිය මරුව ඊයෙ. :(:growl: පවු බන් මට මාර දුකයි:( ඒකුරු බැල්ලි කාටවත් කරදර කරන්නෑ මචන්. :( මේ යස්සයො දෙන්නා...