1. අංගුලිමාල

    අත් වෙදකම්

    ඉස්සර අපේ සීය ළඟ තිබ්බ වෙද පොත්. ඒවයි තිබ්බ එක බෙහෙතක් මතකයි. කවියෙන් තියෙන්නේ. පා හක පා මික පරි නක ගන්නේ පාකි නකෙන් කලඳක් අරගන්නේ ලොරි කැඳ සමගින් මිශ්‍ර කරන්නේ පත අට සිඳුවා උදයට බොන්නේ. මානසික ඒකාග්‍රතාවයට :yes::yes::yes:
  2. අංගුලිමාල

    උපන් දවසට අනුව ඔබේ ගතිගුන

    මිත්‍යා දෘෂ්ටික මී හරකුන්ට තවත් වටිනා ත්‍රෙඩ් එකක්.
  3. අංගුලිමාල

    මේ ඔබද?

    මනුස්ස ඉතිහාසේ පටන් ගත්ත දවසේ ඉඳන් ඕව සිද්ධ වෙනවා බං. මේ ෆේස් බුක් පොන්සියොයි පත්තර කාරයොයි කතා කරන්නේ හරියට මුළු සමාජෙම කරා වගේ. උන් විතරයි හරි.:rofl::rofl::rofl: ඕව නවත්තන්න ඕන. සමාජය යහපත් කරන්න ඕන. ඒත් මොනවා හරි වෙච්ච ගමන් වටේ ඉන්න හැම එකාටම දෙස් දෙවොල් තියන්නෙ මොකටද.
  4. අංගුලිමාල

    English උදව්වක් ඕනේ

    ඉංග්‍රීසි දන්න කවුරු හරි මේ තරුණයාට උදව් කරන්න. මට නං ඉතිං යන්තම් ඒ බී සී විතරයි.:(
  5. අංගුලිමාල

    meeting place help

    kfc, burger king nam sure ne. tea breeze nam wifi ehema thiyanawa mama hithanne. coffee beanuth ehemayi. ahala giya nam hari. oya kothanawath bara bare nam ne.
  6. අංගුලිමාල

    eka dawasakata admin unoth?

    හරියන්නේ නැත. එළකිරියේ අවසානයයි.
  7. අංගුලිමාල

    eka dawasakata admin unoth?

    GT බෑන් කරනවා.
  8. අංගුලිමාල

    A/L ART karapu kenekuta idiriyata kalahaki dewal............

    ටෙක්නිකල් වගේ දේවල්, ඒ වගේම සාමාන්‍ය, ඒත් විශේෂිත පුහුණුවක් අවශ්‍ය දේවල් කරොත් ඕස්ට්‍රේලියා වගේ යන්න ලේසියි.
  9. අංගුලිමාල

    A/L ART karapu kenekuta idiriyata kalahaki dewal............

    යන්න පුළුවන් ඒත් ලක්ෂ කීයක් ඉන්නවද ඕකම ටාගට් කරන්. ඕක නිකම් ලොතරැයියක් වගේ එකක්. ඒකත් ඉතිං හැමදාම හිඟමනේ තමයි. උඩට යන්න නම් කීප දෙනෙක්ගේ බෙලි කපන්න ඕන. කීප දෙනෙක්ගේ ඇට ලෙවකන්න ඕන.
  10. අංගුලිමාල

    How to Drink

    ඔව් බං ගොඩක් උන් තැනක කරන දේ දන්නෙ නෑ. සමහර රෙස්ටෝරාන් තියනවා මොබයිල් ෆෝන්, ලැප්ටොප් තහනම්. මොකද කෑම එක රස විඳින්න ඕන, වෙනම ඉන්න බෑ ටේබල් එකේ අනික් කට්ටියගෙන් වෙන් වෙලා.
  11. අංගුලිමාල

    DILVALE නැමැත්තා

    මගෙත් ෆේක් නෑ. පුලුවන්නං පෙන්නපන් එකක්.
  12. අංගුලිමාල

    meeting place help

    race course kfc arcade ind.sq. burger king arcade ind.sq. tea breeze coffee bean
  13. අංගුලිමාල

    A/L ART karapu kenekuta idiriyata kalahaki dewal............

    private degree nam salli denawa nam ona ekak puluwan mehe. onnam boruwata foundation course kiyala ekak karayi issellama. art degree eka karanna ona university ekaka puluwan. eth jayawardenepura karanna epa. karapu un kiyanawa samahara awurudu wala exam thiyanneth nathilu. godak kal yanawalu...
  14. අංගුලිමාල

    ගැස්ට්ටයිටිස් වලට මෙ බෙහත පාවිච්ච් කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1490248 http://www.elakiri.com/forum/showthread.php?t=1513059
  15. අංගුලිමාල

    Lanka Ashok Leyland first double decker bus

    දැන් ඉතින් ඔය තට්ටු දෙකටම සෙනඟ පිරෙනකන් ඉන්න වෙයි හෝල්ට් වල.
  16. අංගුලිමාල

    Car Rent prices

    aqua 2015 - short term 0777641711 prius/ aqua - 0773055281 fit/ aria - 0718450473 (60,000) axio ks---- 0777196939/0714320843 fit/ aqua - 0777292111/ 0710661441 premio - 0777738011
  17. අංගුලිමාල

    Car Rent prices

    me paththe kiwwe koheda ban? colombo thamayi lesi nam.
  18. අංගුලිමාල

    Car Rent prices

    oya wage thamayi ban denne. sunday times hit ad eke thiyanawa kilo gaanata. balala nos tikak dennada ? call karanna?
  19. අංගුලිමාල

    jokes tikak

    oke thiyana ewayi english therum ganna wenama igena ganna wenawa:lol: eth ithin awulakuth nea

    No contents