1. අංගුලිමාල

    natasha

    බරි තොල් තියන කුඩ්ඩෙක් වගේ ඩයල් එකක් නේ. කොහෙන් හොයාගත්තද මන්ද. කෙල්ල නම් ටිකක් හැඩයි.
  2. අංගුලිමාල

    Want Waterproof Hiking Shoes

    normal boots dekak aran hobnails allapan
  3. අංගුලිමාල

    අලියෙක් පැනලා

    ආ මේක තමයි හරිම එක. මේකත් උඩින් දාන්නද?:D
  4. අංගුලිමාල

    Import Firearms ?

    ඔව්. උඩප්පුව තියෙන්නේ ආරච්චිකට්ටුවේ. අපි පොඩි කාලෙ සමහර දවසට එතන පොලක් වගේ. ගොඩක් බෝට්ටු එන දවසට. දැන් නම් කොහොමද මන්ද.
  5. අංගුලිමාල

    අලියෙක් පැනලා

    හා හා එලකිරිය ගුණාත්මක කරන්න හදන්නේ. උඹව රිපෝට් කරනවා.:rofl::rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1676885
  6. අංගුලිමාල

    අලියෙක් පැනලා

    විල්පත්තුවට අලියෙක් පැනල කියන්නෙ :shocked::shocked::shocked: Second picture courtesy of PawithraUK:yes:
  7. අංගුලිමාල

    Import Firearms ?

    කිසිම එකකින් බෑ. එවන්නෙ නෑ. එහෙදි අරං මෙහෙ ගේන්න ඕන. එහෙම නීත්‍යානුකූලව එවන්න තියන ප්‍රොසීජියර් දැක්කහම පිස්සු හැදෙනවා.
  8. අංගුලිමාල

    මහ ජන ගඟක් මහින්ද වෙනුවෙන්-අම්පාර

    ඔහොම තමයි බං. රනිල් එන්න කලින් ඔක්කොම මහින්දටලු. දැන් මහින්දට දීපු එකෙක්වත් නෑ. ආයේ මහින්ද ආවොත් රනිල්ට දීලම නෑ :rofl::rofl:
  9. අංගුලිමාල

    Import Firearms ?

    එහෙම්ම නෙවෙයි. සැක නොහිතෙන විදිහට අඩුම කොස්ට් එකට පාර්සල් කීපයක් ගේන්න වෙනවා. සමහරවිට කීප දෙනෙක්.
  10. අංගුලිමාල

    Import Firearms ?

    ඔක්කොම කෑලි එකේ දාන්නේ නෑ. ගොඩක් ඔබ්වියස් ඒවා වෙන මොකකට හරි හයි කරන්න ඕන. උදා: බටේ බයිසිකලේක කෑලිත් එක්ක.
  11. අංගුලිමාල

    meya kohomada?

    හැමෝටම කියන්නේ. එලකිරිය ගුණාත්මක කරන්න හදන්නේ. කුණුහරුප අහල නැති බබාලා ඉන්නේ මේකෙ ඔහොම ඒවා ගැන කතා කරන්න එපා :rofl::rofl::rofl::rofl:
  12. අංගුලිමාල

    Import Firearms ?

    කවුද බොල තුවක්කු කෑලි කියල ඩික්ලෙයාර් කරන්නේ?:rofl::rofl:
  13. අංගුලිමාල

    Food in Nuwara Eliya is crap and shit in any restaurents

    Recently I ate at some small shop, very dirty, but still came home unscathed.:rofl: Depends on what you're made of too.:rofl: But yeah water really matters:yes:
  14. අංගුලිමාල

    Dishtv Srilnaka launching 25th may 2015

    mata sms ekak awa aluthen channels 7 k dunna kiyala mage conn ekata. customer care ahuwama un e channels monawada danne nethilu :rofl:
  15. අංගුලිමාල

    Import Firearms ?

    එහෙම්පිටින්ම නං බෑ. එහෙදි අරං කොටස් වශයෙන් ගේන්න පුළුවන්.
  16. අංගුලිමාල

    Food in Nuwara Eliya is crap and shit in any restaurents

    It depends on where you get your food, mate. If you go to the common eatery near bus stands etc., yes that happens. But there are cheap but good places hidden elsewhere.
  17. අංගුලිමාල

    ඉස්සර පියාඹපු City of Anuradhapura

    බිස්නස් ක්ලාස් කියල ලොකු වෙනසකුත් නෑනේ බං. ඔය පිඟානට කෑම නැතුවට, බොන්න ඩිංගක් අඩු උනාට, ටිකක්කලින් වින්ඩෝ සීට් එකක් බුක් කරානං ලස්සනට එලිය බලාගෙන යනවා.
  18. අංගුලිමාල

    ඉස්සර පියාඹපු City of Anuradhapura

    ඉස්සර එයා සිලෝන්/ එයා ලංකා වැඩ කරපු කෙනෙක් මම දන්නවා. එයා ළඟ ඔය වගේ ෆොටෝ තියනවා. :)
  19. අංගුලිමාල

    පොලිස් SI ඇබෑර්තු - උප පොලිස් පරීක්ෂක තනතුරු -

    අවුලක් නැති ඒත් කුණුහරුප අහල කෙළවරක් නැති රස්සාවක්.

    No contents