යූ ඇන් පී කාරයෝ හැම එකා ගාවම තියන තින්කින් පැටර්න් එක සජියට තිතටම තියනව.
උන් හිතන්නේ රටේ ඉන්න් අනිත් මිනිස්සු මෝඩයෝ කියල. සල්ලි නැති හිඟන්නෝ කියල. උන්ට සීනි බෝල කතාවක් කියල, පොඩි කැරට් අල පොරොන්දුවක් දුන්නම ඇති කියල. (රන්ජත් ඕකම කිව්වේ ගෝඨා වගේ රඟපාල) යූ ඇන්පියට චන්දෙ දෙන උන් විතරක් මානව...