අද ලෝකේ කිසිම තැනක පොතේ හැටියටම ධනවාදය, හෝ සමාජාවාදය තියනව කියලනම් මම හිතන්නෙ නෑ. රටේ ක්රමයට ගැලපෙන විදියට ඒ සිස්ටම් වෙනස් කරල අනුගත කරල තියෙන්නෙ ගොඩක් දියුනු රටවල් වල. ගෙඩිපිටින් ධනවාදය දාගත්ත රටවල් කෙසේ වෙතත් සමාජවාදය ගෙඩිපිටින් දාගත්ත රටවල් වලට වැලේ වැල් නැතුව ගියා. ධනවාදය ගැන වාද විවාද...