මුන්ඩේ හරියට දාන අය ඉන්න සමාජයක, කැපි පෙනිලා වාසියක් ගන්න නම් වෙනස් දෙයක් කරන්න ඕනා.
ඒකට නාඩි වාක්‍ය කියලා දෙයක් හැදුවා.
අලුත් දෙයක් බිහිකලා කියලා හැගෙව්වා.
"වාක්‍යය" නොමග යැවිමක්!
මේකට බකට් මල්වැල් එල්ලලා ලස්සන කලා.
බැදගන්න හැම අමනුස්සයාටම හැමදේම බැරි නිසා පුලුවන් දේවල් ටික විතරක් කියද්දි...