1. Akithama

    10 .NET developers අවශ්‍යයි !!!

    part time available?
  2. Akithama

    පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඔබටත් අවස්ථාවක්

    රටට කෙලෙවෙච්ච දෙන් කියල පොහොට්ටුවෙන් ජන්දේ ඉල්ලන්න හිතෙනවා. අඩු තරමේ ගේ හදාගන්න පුළුවන් තව ප්‍රාඩෝ 1ක් ගන්න පුළුවන් අනිවාර්යෙන් . තව වැලි ටිකක් ගොඩ දාගන්න පස් ටිකක් විකුණලා කියක් හරි හොය ගන්න. වාසි බොහ්මයි. කරුමය නම් දැන් නම් අම්බානෙකට මිනිස්සුන්ගෙන් කන්න වේවිද කියන එක :confused: :confused:
  3. Akithama

    කිරියේ පේන්න බැරි චරිත

    රාජපක්ෂලාට කඩේ යන උන්.
  4. Akithama

    පොහොටූවට වෙච්ච දේ

    දැන් නම් කුණු බිත්තර , ගු නාන්න ඕනේ වෙලා 🤭 🤭 🤭
  5. Akithama

    මුන් තාම පාඩමක් ඉගෙන ගෙන නෑ. මෙච්චර ගුටි කාලත් ලැජ්ජාවක් නෑ

    බලේ ගන්න 300 මරපු උන්ගෙන් අයේ උබලට ලැජ්ජාවක් තියේද කියල අහන්න එපා. ඇයි කියල අහන්න එපා 🤭 🤭 අරගලට කලින් මට මොළ 7ක් තියෙනවා කියා කියා පාරම් බබා තියෙන ඩොලර් ටික කාබාසිනියා කරලා මෙලෝ ආර්ථික ප්ලැන් 1ක් නැතුව ඔකොම කාල මම කරපු හැටි කවුරුත් කියන්නේ නැ කියා කියා මුසලයෙක් වගේ රට කාල ඔකොම කෙල උනාට පස්සේ...
  6. Akithama

    අයිස්වලින් නැගිටින්න හදන ඉරෝසාන් පොන්නයගෙ වඳ අප්පච්චි. (AI Generated)

    බලපල්ල කාදිනල් ජෙප්පෝ ගුපියෝ අරගල වෙසියෝ රටට කරපු දේ හැම තැනම අයිස්. දැන් මේ රටට ඕනේ එඩිතර නායකයෙක් . අප්පච්චි ආයේ බලයට ගේමු
  7. Akithama

    ළමයි පව්.

    දෙරණේ උකුස්සා තමයි හොදටම කොරන්නේ. තාම නාමල් බේබි කට හෙලෙව්වේ නැනේ. හැබැයි පට්ට ගේමක් දෙනවා කොල්ලෝ ටික බුකියේ මරාට කෙලෙවෙන්නම :yes:
  8. Akithama

    බරපතළ කැපුම් තුවාල ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන්ට සැත්කමක්

    අරෝසෝන් වයි වලතරවයි මනි ඩ්‍රොප් එකට ගිහින් හා හා හා මැවිලා පේනවා 🤭 🤭
  9. Akithama

    අයිස්වලින් නැගිටින්න හදන ඉරෝසාන් පොන්නයගෙ වඳ අප්පච්චි. (AI Generated)

    මොකා හැදුවත් එක පට්ට :yes: :yes: :yes: :yes: ඕකගේ කෑම එකකට වත් අයිස් ටිකක් දාලා දෙන්න බැරිද? ගෙදරට යන වතුර බටයකටවත් මොනවත් ම කොර ගන්න බැරි වේවිද? ------ Post added on 1671286984
  10. Akithama

    Virtusa එකේ වැඩ කරන / කරපු උන් කව්ද ඉන්නේ ?

    ඔව් ඔව් අයේ ඇති වෙන්න පෙට්රෝල් ඩිසල් ඊලග අවුරුද්දෙත් නැ තමා. මොකක් හරි අපේ කරුමයක් නිසා ලොක්කොන්ට හිතෙන්නට පුළුවන් දැන් ඔය ඇති දැන් ඔපිස් වරෙවු කියන්න :confused:
  11. Akithama

    හාමු සට සට ගා වැඩ පෙන්වයි.ගුපියො මීක් කියයි

    හිට්ලර් මික් කියයි . බයියෝ උඩු බුරලති 🤭
  12. Akithama

    අයිස්වලින් නැගිටින්න හදන ඉරෝසාන් පොන්නයගෙ වඳ අප්පච්චි. (AI Generated)

    බම්ප් යකෝ... මේ වගේ ත්‍රේඩ් උඩින්ම තියෙන්නේ ඕනේ . වෙස පවුලක් කරපු විනාසය අමතක වෙන්න දෙන්න හොද නැ. මේ පාරත් ලේ හොලවල තමා මුන් බලේ ගන්න හදන්නේ
  13. Akithama

    ශ්‍රී ලංකාවේ ගනුදෙනුවලට ඉන්දීය රුපියල භාවිත කිරීමට අනුමැතිය

    ඉවෙන් වගේ දැනෙනවා මුන් චන්දෙ බලාගෙන ඉන්දියාවට උක දීල හත් පොලේම ගා ගනීවි කියල. කොහොම හරි වෙන රටකට පැනගනිල්ල.

    No contents