ඒකායන පැතුම:love2::love2::love2::love2:. කෝකටත් මේ දවස් වල පරිස්සමෙන් එහෙ මෙහෙ පලයල්ලා ගිය පාර පල්ලි මේ පාර පන්සල වෙන්න බැරි කමක් නැ. ඒ තරම් බල පෙරේතයි ඕකුන්
පොහොට්ටු රැලියකට කුණු බිත්තර ප්‍රහාරයක් ගහන්න අසයි :love2::love2::love2::love2::love2:
------ Post added on 1668604790