ඕක උං ඔක්කොම (අගමැති පවා) දැනගෙන ඉඳල තියෙනවා... ගනං අරගෙන නෑ ....
ජාතික ආරක්ෂාව තුට්ටු දෙකකට ගණන් ගන්නේ නැති ඔය වගේ එවුන්ට තවත් රට බාරදෙන්න පුලුවන්ද?
කොහොමහරි මේවා වෙලාවටම එලි වෙන එක ලොකු දෙයක් ... මීගමුවේ හලාවත එව්න් හිටියේ මහේෂ්ට උඩින්ම චන්දෙ දෙන්න....