A/L ඉවරයි සමාප්ත වුනේය.
ඒ නිකන්ම නොව යථාර්තයේ legend එකක් ලෙසය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යථාර්තය හුවා දැක්වූ,
මල් කතා වලට අග්‍රගන්‍ය යැයි පැවසූ බොහෝ දෙනාගේ ඇස්වල පොල් පරාලයක් වු ටෙලියක් ලෙසය.
මගේ භාශාවෙන් සිරාම ප්‍රැක්ටිකලිය.
කීවත් වගේ අවසානයේ ගත යුත්ත මෙයය.
අපි නොදුටු මාන හුවාදක්වන තාක් ටෙලි...