අහගනින් එහෙනම්, ගාන 10000යි. දවසට රු: 3යි. සවිකිරීම උබට බාරයි,:P Active වෙන්න 100ක් දාන්න ඕන.:angry:
අම්මටසිරි තා පොඩ්ඩෙන් අමතක වෙනවා:shocked::shocked::shocked: චැනල් 120ක් දෙනවා උබට ඕන ලබ්බක් තෝරගන්න. උබට රට චැනල් එපානම් remote එක අරගෙන ලංකාවේ ඒවා දාගෙන බලපන්.චැනල් 30ට වැඩිය දාගත්තොත් අර දවසට...