ජාවා උගන්නල ගූගල් එකට යවන්නම්, ෆේස්බුක් වට්ටන හැටි පෙන්නන්නම් කිය කිය කතා කරන එවුන්ට අහුවෙන්න එපා. අපිට ෆේස්බුක් වට්ටන්න ඕන නැහැ. අගහරුට යවපු රෝවර් එකේ ජාවා තිබුනත්, පයිතොන් තිබුනත්, රූබි තිබුනත් ඒවැයින් අපිට වැඩක් නැහැ. ඉන්ඩස්ට්‍රි එකට ගියාම ඔයාලට ජාවා වලින් කාර් ඉස්ටාර්ට් කරන්න කියල කවුරුත්...