මචං මට 2k හරි 4K හරි monitor එකක් ගන්න ඕන.
coding / office වැඩ වලටයි , movies බලන්න වගේ දේවල් වලට.. :yes: (nature documentaries එහෙම බලන්න colours හොඳ එකක් නම් වඩා හොඳයි :love::love2:)
Games නම් ගහන්නේ නැහැ :no:
Asus , DELL , MSI , ViewSonic ..මේ brand වලින් හොඳ මොකක් ද ? උඹලා දැනට...