2k හරි 4K හරි

Brand ?

  • Dell

    Votes: 8 50.0%
  • Asus

    Votes: 7 43.8%
  • MSI

    Votes: 1 6.3%
  • ViewSonic

    Votes: 0 0.0%

  • Total voters
    16

thomian

Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113
    මචං මට 2k හරි 4K හරි monitor එකක් ගන්න ඕන.

    coding / office වැඩ වලටයි , movies බලන්න වගේ දේවල් වලට.. :yes: (nature documentaries එහෙම බලන්න colours හොඳ එකක් නම් වඩා හොඳයි :love::love2:)

    Games නම් ගහන්නේ නැහැ :no:

    Asus , DELL , MSI , ViewSonic ..මේ brand වලින් හොඳ මොකක් ද ? උඹලා දැනට use කරන හොඳ ඒවා තියනවා නම් කියන්න පොඩ්ඩක් price එකත් එක්ක.

    මේ පහල තියන සෙට් එකෙන් හොඳ එකක් කියන්න පුළුවන් නම් ?

    https://www.gallelaptop.lk/products.php?ci=NQ==&sci=Mzc=
     
    • Like
    Reactions: kinkon

    thomian

    Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113
    MSI wala price eka tikak aduy Asus / Dell walata wada.. MSI hoda nadda echchara ?
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Dell nam hodai. 4K ma one nam 27-32-inch range eka monitor ekak wat ganna , ita wada adu size ganna epa,. text wala pixelation case. games gahanne netnam refresh rate adu ekak ganin, price adu wenawa.


    Asus eye care da mokadda ekak thiyenne. eheta hoda lu
    msi walath den inbult feature ekak tiyenawa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මගේ ලඟ තියනවා Viewsonic මොනිටරයක් 4K, 27 inch
    කෝඩින් වලට යූස් කරනවා, හැබැයි මම මේක 1440p/2K රෙසලූශන් එකේ තමයි යූස් කරන්නෙ. 4K දැම්මම අකුරු පොඩි වැඩියි කෝඩ් කරන්න අමාරුයි. හැබැයි 4K pixel density එක නිසා පට්ටම ශාප්. 1080p දැම්මත් crystal clear අකුරු එහෙම
    මම ගොඩක් ViewSonic මොනිටර් යූස් කරලා තියනවා කිසිම අවුලක් ඇවිත් නැහැ මේ වෙනකල්.