ලෝකේ කන අමුතුම කෑම හතක්
ලෝකේ කන අමුතුම කෑම හතක්
ඔබ කෑම කෑවට පස්සෙ මේක බලන්න. අප්පිර්යා වෙන්න ඉඩ තියනවා!
By-http://www.yako.lk/funny/7-weird-food/
1. මකුලුවෝ
කැම්බෝඩියාවේ ටැරන්ටූලා මකුලුවෝ බැදලා කනවා. ඉස්සලාම මේක පටන් ගත්තේ පොල්-පොට් රට අල්ල ගත්තට පස්සෙ කෑම අඩු වෙලා. මේ දවස් වල මකුලුවො...