1. niwahal

    Colombo to Trinco

    thiyenawa bn, stand eken thama danagana one, oya bus gana interst ekak nane wadiya
  2. niwahal

    Dell Studio - Best of the Best

    fatta supiri bn. mamai banai songs tika maru
  3. niwahal

    !!xXx Comics!! (18+)

    danakota tikak podiwata dahan image tika, office eke idan balana puluwan wenna :D :D
  4. niwahal

    Photoshop ආතල් !

    bumpiyo
  5. niwahal

    සෝලා උණු වතුර

    076 735 5538 call ekak aran katha karana, ita passe 0713839847 num ekata msg ekak danna, discount ekak aran denam :D
  6. niwahal

    යාපනේ පෑත්තෙ

    එල එල. වෑන් එකක යනව, මහන්සිය අඩුයිනෙ.
  7. niwahal

    යාපනේ පෑත්තෙ

    එල එල මචන්, මෙ තව යාපනෙ ඉදන් ත්‍රිකුනාමලෙ මඩකලපු එහෙම බලන්න තියෙන තෑන් මොනවද, එනකොට මහියන්ගනෙ පෑතෙන් එන්න බෑලුවෙ එ අතර මග තියෙන තන් මොනවද බලන තියෙන
  8. niwahal

    යාපනේ පෑත්තෙ

    යාපනෙ Trip එකක් යන්න හිතන් ඉන්නෙ, මම ගිහින්ම නෑ, Van එකක් තියෙනව, දන්න කෙනෙක් නෑ එ පෑත්තෙ වෑඩිය. යාපනේ පෑත්තෙ බලන්න තියෙන තෑන් ටිකක් කියන්න දන්නෙ කව්ද ගිහින් තියෙන අය ඉන්නවනන් කියන්න පුලුවන්ද
  9. niwahal

    බැඳපු_අයියලා_ටික_කියන්න_බලන්න

    බැඳලයි කියල අනිත් අය දැන ගන්න හින්ද
  10. niwahal

    වේරහැරින් හොරාට ලයිසන්

    wahana elawana bari ekak newe, job eka nisa yana welawak na, thawama gana bari una matath
  11. niwahal

    ලොරි ගැන දන්න අය එන්න

    layland eke parts ganan wadi, tata hodai. leda adui
  12. niwahal

    Android Lock

    colombo gampaha awatanam mata msg ekak dahan karala denam,
  13. niwahal

    Android Lock

    modle eka gahala hard reset kiyala google karana
  14. niwahal

    Game Development in Sri Lanka

    podi game ekak gathoth candy crush, android walata, candy crush game ekak nathi phone ekak hoyagana amaruine bn, hadana game eke newe wade tiyene, eka play karana kenata asawak athi wena hadana one, ehema unoth goda, angry bird wage. mario wala wadi wada na eth ki denek play karada, ewage ewa...

    No contents