යාපනේ පෑත්තෙ

niwahal

Active member
  • Nov 17, 2013
    651
    55
    28
    යාපනෙ Trip එකක් යන්න හිතන් ඉන්නෙ, මම ගිහින්ම නෑ, Van එකක් තියෙනව, දන්න කෙනෙක් නෑ එ පෑත්තෙ වෑඩිය.

    යාපනේ පෑත්තෙ බලන්න තියෙන තෑන් ටිකක් කියන්න දන්නෙ කව්ද ගිහින් තියෙන අය ඉන්නවනන් කියන්න පුලුවන්ද
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    nagadipe
    Delft island
    Casuarina Beach in Karainagar
    Nallur kovila
    naga viharaya
    Jaffna Library
    Jaffna Fort
    Kadurugoda Temple
    Keerimalai pokuna
    Dambakola Patuna
    Nilavarai pathula nopenena lida
    Denzil Kobbekaduwa miyagiya thana


    Rio Ice Cream :P
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    එල එල මචන්, මෙ තව යාපනෙ ඉදන් ත්‍රිකුනාමලෙ මඩකලපු එහෙම බලන්න තියෙන තෑන් මොනවද, එනකොට මහියන්ගනෙ පෑතෙන් එන්න බෑලුවෙ එ අතර මග තියෙන තන් මොනවද බලන තියෙන
     

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    trinco wala me then palayan

    Girihandu Seya, Gokanna Temple,Koneshwaran Kowila, Nilaweli, Pigen Island, Kanniya Hotwater Well, Kanniya Brige & manny more big bridges, Seruwila (aniwa Palayan Machan Muslim gam waten meda thiyena sinhala gamak seruwila koti kalabala kaale amaruwen beragaththu Watina pansalak), aaye batticaloa paththata yaddi lanka patuna, A'wagema Batti wala managalaramaya temple ekatath palayan,
    thakwa kallady bridge
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    එල එල. වෑන් එකක යනව, මහන්සිය අඩුයිනෙ.