කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ,රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...