බබලා හැදුවේ අපේ අම්මලා තාත්තලා අපිවත් හදපු නිසා..
දරුවෙක් තමන්ගේ ලේ වලින් දරුවෙක් ඉපදෙනවා කියන එක, උන්ව ආදරෙන් හදන එක, උන් ගැන හොයා බලන එක, උන්ට හොදට උගන්නන එක උන්ව පරිස්සම් කරන එක පට්ට වගකීමක් වගේම පට්ටම ෆීලින් එකක්..
කොච්චර මහන්සි වෙලා ගෙදර ගියත් පොඩි එවුන් දෙන්නා ඇවිල්ල ඇගේ එල්ලෙන කොට ඒ...