1. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    wish u all the best .... හොදට විභාගෙට මුහුණ දෙන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes:
  2. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
  3. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    දැන්ද ගෙදර ආවේ ???:baffled::baffled::baffled:
  4. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

    දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී
  5. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    අපෝ .... එහෙම කරනකන් බලන් ඉඳි කියලද හිතන්නේ ??? ඔයාගේ දතක් ගලවලා අතට දෙයි හයි කර ගන්න කියල :dull::dull::dull:
  6. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    congradzeeeeeeeeeeee ඉතුරු ටිකත් ගොඩ යනවා අනිවා .. sure :yes::yes::yes:
  7. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    yeppiiiiiieeeeeeee........ මට කුඩයක් විතරක් දෙනවද වැස්සට තෙමිලා හෙම්බි හැදුනොත් එහෙම හලෝ හලෝ .... !!! කොහෙද හිටියේ මෙච්චර කල් ??? :rofl::rofl::rofl::rofl:
  8. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    ගෙවල් දෙකක ඉඳන් කමු :cool::cool::cool:
  9. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    තාත්තගේ හිතේ පැතුම් පිරී ඇතේ අම්මගේ හිතේ සෙනේ පිරී අතේ
  10. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    ක්ලැරන්ස් මහත්මයාට සහ සස්ලිට් මහත්මයාට අපගේ උත්තමාචාරය :yes::yes::yes::yes:
  11. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    ඔයා බැස්සේ අල්ලපු ලිඳටද එතකොට ??? මෙහෙම ගියොත් නං ලගදීම දවසක එලකිරිය නිසාම පොළව කිඳා බහිනවා sure
  12. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    අපි double දාල triple එකේ යමු
  13. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    ක්ලැරන්ස් මහත්මයාට අපගේ උත්තමාචාරය :yes::yes::yes::yes:
  14. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    elaaaazzzz ..... !!!! ඔයත් එනවා නං ඕන දිහාවක එනවා :D:D:D
  15. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    ඉස්සර දවසක උදෑසනක ඔබ මා නලවන්න ඇති මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇති මගේ හිස පිරිමැද මගේ ගත පිරි මද මුව සිප ගන්න ඇති
  16. U_knw_me

    2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

    ගනන් ගන්න එපා මූ ශෝ කරනකොට එහෙම තමා බ්‍රවුසර් එකේ ටැබ්ස් 2ක් 3ක් ඔපන් කරගන්න... අපිටනම් දැන් පුරුදු වෙලා...

    No contents