මඩ ගැහිලි ,බය ගැන්වීම්, අපහාස කිරිම්, ප්‍රති විරුද්ධ පෙලට ද්වේශ සහගත ලෙස සෘණ රෙප් ලබා නොදිය යුතුයි.
-ෆේක් වලින් පැමිණ තරගය කඩා කප්පල් නොකර යුතුයි.
-නායකයා තෝරාගන්නා සාමාජිකයන්ට හැර අනෙක් අයට පැති මාරු කර හැක
-තරග සංවිධායක වරුන්ට බලපෑම් නොකර යුතුයි.
-මේ සම්බන්ධව දාන thread වල අනවශ්‍යය කතා, off...