1. haunte

    ජාතික හරිත පෙරමුණ සංවිධානය වෙයි

    නිර්පාක්ෂික ස්වාදීන ලේප්ට්
  2. haunte

    IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.

    ප්‍රතිව්යුහගතකරණයට එකග උනා කිව්වට තාම ප්‍රතිව්යුහගත කලේ නෑනේද?
  3. haunte

    කකුලෙන් අදින වෲතිය සමිති ඇයි හැමදාම ජෙප්පො වෙන්නේ...

    පොහොට්ටු ඛනිජ තෙල් සංගමයත් strike කරනවා. SJB union ටිකත් කරනවා.
  4. haunte

    දුරකතන සමාගමේ ප‍්‍රවර්ධන ඇමතුමක්… මාරක රිය අනතුරක් නූලෙන් බෙරේ..

    මම නම් traffic වැඩි වෙලාවට කොච්චර රින්ග්ස් ගියත් බලන්නේවත් නෑ. ඔය වගේ අවස්ථාවකනම් කියන්න බෑ තමයි.හැබැයි ඉතින් rare case එකක්නේ මේක
  5. haunte

    මාමලාට තේරෙන සිංහලෙන් imf

    kawda kiwwe ehema e kale? sanna da?
  6. haunte

    ලබන සතයේ සිට ආයෙත් වර්ජන රැල්ලක් පටන්ගන්නවලු 🤔🤔🤔

    මටනම් හිතෙන්නේ රජයට කොහොමත් IMF conditions කරගන්න බෑ දෙවැනි payment එක ගන්න. IMF එකෙන් කොන්දේසි බාගෙට හරි කරානේ කියල හිතලා දුන්නොත් තමා. මුන්ගේ බැරි කම වැඩ වර්ජකයෝන්ගේ පිටින් දාන්න හදයි. වර්ජන කළා කියලා රජයට දැනෙනවා. IMF එකට නම් දැනෙන්නේ නෑ. රජය හරිනම් මුන් එක්ක කතා කරලා විසදුමකට එන්න ඕනේ...
  7. haunte

    මාමලාට තේරෙන සිංහලෙන් imf

    ඕකට comment දැක්ක FB එකේ. හෙමෝම පැතුම් හෙන මෝඩයෙක්නේ කියලා බැනල තිබුනා :rofl: :rofl: :rofl:
  8. haunte

    හැමෝම අහන්න ඕන හර්ෂගේ IMF කතාව

    ඒක media වලින් වැරදියට highlight කරපු එකක්. ඌ කිව්වේ එහෙම නෙමේ. Import කරන ඒවාට නරකයි, export වලට හොදයි කියලා දෙපැත්තම කිව්වා.
  9. haunte

    වැටුප් නැති රස්සාවල්

    ඔව් ඒක හරි. බස් ගාස්තු කෑම බීම ටික cover වෙන්න වත් ගෙවන්න ඕනේ හරිනම්.
  10. haunte

    වැටුප් නැති රස්සාවල්

    Company වලට internලාගෙන් එච්චර වැඩක් ගන්න බෑ බන්. උන් මාස6යි ඉන්නේ,එකෙන් මස 3ක්ම පඩි ගෙවන එකෙක් ලව්වා train කරන්න ඕනේ. හැම වෙලේම හොයල බලන්න ඕනේ වැඩේ හරියට උනාද කියලා.
  11. haunte

    වැටුප් නැති රස්සාවල්

    ඔය salary එකක් දෙනවනම් බන්. Internship වලට ගෙවන්න ඕනේ කියල නීතියක් නෑ. ඔයිට අඩු ගානක් වුනත් ගෙවන්න පුළුවන්, උන් එතකොට කියන්නේ salary දෙන්නේ නෑ 7500ක allowance එකක් දෙන්නම් කියලා. ඒක legal.
  12. haunte

    IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.

    ඉන්දියාව ඉල්ලන්න ඇති බය කරලා. default නැති වෙන්නේ අවුරුද්දක් තිස්සේ මග ඇරපු ණය ඔක්කොම ගෙවලා ඉවර කරාට(හෝ කැමැත්තෙන් කල් දාගත්තට) පස්සේ.
  13. haunte

    IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.

    ඔව්. ප්‍රධාන පාවිච්චිය ණයගෙවන්න තමා . රජයේ එදා වේල වියදම් වෙන කොහෙන්හරි(බදු වලින්) හොයාගන්න ඕනේ හරිනම්.
  14. haunte

    IMF පළමු වාරිකයෙන් මිලියන 121ක් යොදා ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි! ඉතුරු මිලියන 212යි.

    ඔව් මට පෙන්නේ මූ චුට්ට චුට්ට රට වලපල්ලට දායි කොහොමහරි තෙල් පෝලිම් එන්නේ නැති විදියට. චුට්ට චුට්ට මිනිස්සුන්ට කෙලවද්දී තේරෙන්නේ නෑනේ. ඊට පස්සේ එන ආණ්ඩුවකට රට ගොඩ ගන්නවා බොරු ඉතින්.

    No contents