මේ අරයගෙ මල්ලිලා
ඉබ්බගෙයි හාවගෙයි කතාව වගේම ඉබ්බා අහසින් යන්න ගිහින් කට නිසා මැරුණ හැටිත් අපි හොඳට දන්න කතා. කොක්කු දෙන්නගේ හොටවල් වල රැඳුණු කෝටුවේ එල්ලිලා යද්දී, පිට්ටනියක සෙල්ලම් කරමින් හිටිය කොල්ලෝ පිරිසකගේ හූව ඉවසන්න බැරුව, කට ඇරිය නිසානේ ඒ ඉබ්බා මැරුණේ. මේ එයාගේ මල්ලිලාගේ කතා...