උබ දන්නේ නැද්ද 8.1 ගැහුවේ ගොඩක් එරර් එක්ක කියලා. මගේ ලැප් එක bios වලින් නැවතෙන්ව ඉස්සර, 8.1 බුට් වෙන්නේ නෑ. ඕකට තියෙන හොදම විසදුම අප්ඩේ කරන එක බන්. වින්ඩෝස් අප්ඩේට් එකේ ගිහින් බලපන් ඉම්පොර්ටන් අප්ඩේට් ගොඩක් ඇවිල්ල ඇති බන්. අප්ඩේට් නොකර ඔය මගුල රන් කරන්නනම් බෑ කොල්ලෝ