මේ ගැන සමහර කට්ටිය දන්නවා ඇති මම මේක කියල දෙන්නෙ දන්නෙ නැති කට්ටියට දැනගනීම පිනිස.
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Photoshop වගේ Online image editor එකක් ගැන මේකේ තියන ගොඩක් tools photoshop tools වලට සමානයි එනිසා ඔයලට photoshop වලට වඩා පහසුවෙයි මේ Online image editor එක බාවිතා කරන්න...