අදාළ නෑ නෙවේ තෝ පිළිගන්න කැමති නෑ..
උබට මොකක් හරි පොඩි කාලෙ අම්ම/අක්ක/ඇන්ටි/ළමයි බලාගන්න ගෑනුකෙනා අතින් මොකක් හරි අපයෝජනයක් වෙලා තියනව අනිවාරෙන් කියල මම එදත් කිව්ව නෙ..
උබට ඒ තියන මානසික කේස් එක තමයි මේ පිට කරන්නෙ..
එක්කො කෙල්ලෙක් ගෙ මොලේ ඇබරිලා යන්න බූට එකක් කෑවා ඒකෙ ශෝකේ පිට කරන්නෙ මෙහෙම...