ප්‍රාණ ගාතනය විපාක බෙදෙනවා නේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියල. අනික මරණයක් කරන්න කරනා 5ක් සම්පුර්ණ වෙන්න ඕනේ නේ.
එහෙම බලපුවාම උබ කියපු මරණ වලටත් විපාක තියෙනවා.
අනික බල්ලෙක් ඇතිකරනකොට බල්ලව හොදට බලාගන්න එක උබේ වගකීමක්. දරුවෙකුටත් එහෙමයි. එතකොට ඉතින් ඔවාගේ දේවල් කරන්න වෙනවා.
හොදම දේ තමයි නුවනින්...