1. vectorizer

    කොරල්ඩ්‍රො HELP..

    save karaddi 3 color option ekak naha Namuth 2 color kiyanne onama colour ekak ekka white (godak welawata) 3 color one nam oyage art work eka colour 3kin design karanna wenawa Wena option ekak naha danna taramin
  2. vectorizer

    PSP gena danna aya podi help ekak dendoooo

    ඔවු මේ ප්‍රශ්නෙ එන්නේ CFW එක ගේම් එකේ ප්‍රොටෙක්ෂන් එක එක්ක වැඩ කරන්නේ නැති වුනාම. මගේ PSP එක මම CFW Gen D3වලට අප්ඩේට් කලා. මේක PSP මෙනු එකෙන් කරන්න බැහැ. අදාල ගොනු මෙමරි කාඩ් එකට කොපි කරලා කරන්න ඔනේ. ටිකක් Risky!! දැන්නම් බොහෝමයක් ISO ලෙඩක් නැතුව වැඩ. නමුත් එන එන අලුත්ම CFW දාන එකනම් හොද වැඩක්...

    No contents