1. N

    NZ ඉන්න අයගෙන් පොඩි උදව්වක් !!

    Uba kamathi naththam yanna epa wife kiyanawata. Kattak set wenawa mul tike. hamadema thiyan ai awe kiyala hithenawa ethakota. Salli athi wenna thiyenawanam kamak na.
  2. N

    ලන්කාවෙ ඉදපු මාස 1.5 දැනුන වෙනස

    humidity kiyala hithune mata. dust ekatath wenawa athi.
  3. N

    Vehicle transfer from abroad

    You will need an attorney.
  4. N

    ලන්කාවෙ ඉදපු මාස 1.5 දැනුන වෙනස

    Lankawa hodai bn peenasa hadena eka tama matanam ekama awula.
  5. N

    මරණාසන්න අත්දැකීම් (NDEs) ලබපු අය ඉන්නවද?

    Thanks. Youtube eke documentary tikak baluwa me gana
  6. N

    නිරුවත් ජායාරූප

    Naduwak dammoth case bn.
  7. N

    මරණාසන්න අත්දැකීම් (NDEs) ලබපු අය ඉන්නවද?

    මචංලා, මෙතන කාටහරි near-death experience එකක් වෙලා තියෙනවද? Accident එකක්, බරපතළ අසනීපයක් වගේ දෙයකින් මරණයට ළං වුණු වෙලාවක තමන්ට දැනුණු දේවල් ගැන අහන්නේ. ඒ වෙලාවේ මොනවද මතක? මොනවාහරි දැක්කද, ඇහුණද, දැනුණද? නැත්නම් සිහිය එනකම් කිසිම මතකයක් නැද්ද? ඒ සිද්ධියෙන් පස්සේ ජීවිතේ ගැන හිතන විදිහ හරි...
  8. N

    CINEC එකට යන පාරේ කාර් ඇතුලේ Sex කිරීම.

    Appa police karayo jarawa ganna karakenawa sapayak. light off karan enne bike eke.
  9. N

    අනුරාධ දවසට කිලෝමීටර 100 ක් පැදල

    bike ekak ganna elakiri eken fund ekak hadamu bump ------ Post added on 1789164067
  10. N

    Matakada Issara Rupavahini, ITN?

    ubata awul yanne nadda dan inna thana gana jeewithe patan gaththa widiya baladdi?
  11. N

    Matakada Issara Rupavahini, ITN?

    50k gewagena kiyanneth gemak 🙏
  12. N

    රැල්ලට රට යෑම සහ කෙලවිම

    job ekak set karagattama hari yanawa bn
  13. N

    Job එකට Dubai යනවද? PhD එකට Aussie යනවද?

    Dubai work karala experience aragena PR eka dala yaman. Accademica yanne naththam PhD path eka therumak na machan.
  14. N

    තනිකඩ ජීවිතේ ද, marry කරපු ජීවිතේ ද හොද?

    partner hodai nam badapan. nattam single idapan. badala widona eka karumayak
  15. N

    පොඩි අවුලක්. වාහනයක් ගත්ත පවුලේ වයසක පොරක්ගෙන්. VAN

    ubage overthinking scn eka danna nisa gani ubatath nokiya athsana gahala wage. 🤣

    No contents