මේ ගැනත් හිතන්න
ගමේ ඇහිනුත් බැළුවයි කියමු.. ලංකාවේ විශ්වවිද්‍යාලෙ යන්නෙ උසස් පෙල කරන අයගෙන් සියයට 22කටත් අඩු ප්‍රමානයක්. අනිත් 78%ටම මොකද වෙන්නෙ? .. උන් අන්නාත වෙනව නේද? ..හැමෝගෙම ධාරන ශක්තිය එක හා සමාන නෑ. ඒ නිසා හැමෝටම උසස් පෙල ජය ගන්න අමාරුයි.
අනික මෙහෙමත් දෙයක් තියනව සල්ලි තියන එකා ඒ සල්ලි...