සක්කිලි Networkකාරයෝ
ඊයෙ රෑ එලිවෙනකන් වැඩ කරා :(
බාගෙට මැරිලා වගේ ඇවිත් වොස් එකක් දාගෙන ඇදට වැටිලා සැපේ නින්ද යාගෙන ආවා විතරයි
හෙන ගහන්න කෝල් එකක් ආවා.
ඇද ලග ඉදන් මේසෙට අඩි 4ක් විතර යන්න ඕනි.
පට්ටම මහන්සියේ හිටියේ. :(
යාලුවෙක් හරි කවුරුහරි වැදගත් දේකට ගන්නවද දන්නේ නෑ කියලා
හෙන අමාරුවෙන්...