1. nipunahasanka

    හීන පලඵල උදව්...

    කවුරු හරි කියනවද අපි දැකපු හීනෙකින් කියවෙන්නේ මොන වගේ දෙයක්ද කියලා හරියටම දැන ගන්න පුලුවන් විදියක්. ඒ කියන්නේ අපි දැකපු හීනෙට අනුව පලාඵල දැන ගන්න පුලුවන් මොකක් හරි සේවය්ක් හෝ සේවාවක් සපයන තැනක් ගැන. රේඩියෝ එකේ නම් ඇහිල තියෙනවා. නමුත් ඕවට ගන්න බෑනේ ලේසියෙන්. නැත්නම් ඒ රේඩියෝ එකේ කියන කෙනාව...
  2. nipunahasanka

    දැන් පෙන්නන ෆිල්ම් Now Showig Films Colombo

    දැන් පෙන්නන ෆිල්ම් Now Showig Films Colombo මේ දවස් වල කොළඹ හා ඒ අවට තියෙන ෆිල්ම් හෝල් වල පෙන්නන ෆිල්ම් මොනවද කියල ලිස්ට් කරමු බලන්න. ෂෝ ටයිම් වගෙම ටිකට් ප්‍රයිස් එහෙමත් දාන්න. ( odc, balkany, BOX, TICKETS )
  3. nipunahasanka

    MS Office Course එකක්

    eth hariyata igena ganna thenak kiyuanako
  4. nipunahasanka

    MS Office Course එකක්

    මට කියනවද MS Office 2007 සදහා සහතික පත්‍ර පාඨමාලාවක් කරන්න හොද තැනක්. දැන් තියෙන හැම ජොබ් එකටම Office Package එකේ knowledge එක ඕනි කියල තියෙනවනේ. දැන ගත්තත් සහතිකයක් නැතිව මොකක් කරන්නද? …සාමාන්‍යයෙන් කීයක් විතර යනවද? අඩුම මාස ගානකින් කර ගන්න තියෙනම් වැඩිය හොදයි මාස ගනන් අදින්නෙ නැතුව...
  5. nipunahasanka

    මේ ජොබ් පෝස්ට් එක මොකක්ද?

    මට පොඩ්ඩක් කියනවද මේකෙ කරන්න තියෙන්නෙ මොකක්ද කියල? මොන වගේ දේවල්ද? වටින එකක්ද නැත්න්ම් කවුරුවත් ගනන් ගන්නෙ නැති තුට්ටු 2කේ එකක්ද කියල.? සැලරි එහෙම කොහොමද මේවයි...?
  6. nipunahasanka

    මේ ජොබ් පෝස්ට් එක මොකක්ද?

    මේ ජොබ් පෝස්ට් එක මොකක්ද? යාලුවො දන්නව නම් කියන්නකෝ Customer Care Assistants කස්ටමර් කෙයා ඇසිස්ටන්ට් කියන පෝස්ට් එක මොකක්ද කියල. මම මේ ජොබ් වේකන්සි පේජ් එකක දැක්ක. ඒ ගැන දැන ගන්නයි මට ඕනි. දන්න යාලුවෙක් මට කියන්නකෝ. මෙන්න මේ ලින්ක් එකේ දැක්කෙ.
  7. nipunahasanka

    mug health help plzzzzzzzz

    මචන් මේකෙ නිකල් නෑනෙ. තනි සෙරමික්. සෙ‍රමික් නිසා දන්නෙ නැ. නමුත් කටේ ගෑවෙන තරමටර කලු ලෙයර් එක තියෙනවනේ
  8. nipunahasanka

    mug health help plzzzzzzzz

    යාලුවනේ මට කියනවද අර මැජික් මග් කියල තියෙන්නෙ අන්න ඒක භාවිතය ශරීරයට හිතකරද අහිතකරද කියලා. මට ටිකක් බයයි ඒකේ තියෙන හීට් සෙන්සිටිව් ලේයර් එක සහ ප්‍රින්ට් එක කටේ ගෑවෙන එකෙන් භාවිතා කරන කෙනාට අහිතකර සෞඛ්‍ය බලපෑමක් එන්න පුලුවන් කියලා. අනේ මේ ගැන දන්න අය මට උදව් කරන්න.
  9. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    IT SIDE Compiterayak badan inna:P
  10. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    HSBC HDPL kiwwe? MAMA HSBC EKE WEB EKEN CV EKAK NM SEND KALA KISIMA PRATHICHARAYAK NA BN
  11. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    MAM dan arts walin karanne bt thama subject 2kata witharai clz yanne. ane bn AL goda qala job kohenda? mage kella AL goda eth eki thama jobak nethuwa upset eke innava.
  12. nipunahasanka

    කෙල්ලට දෙන්න.....

    ehema ayata fasta idea enawa... matath kiyapanko
  13. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    MAMA NVQ kale NYSC eke ekaka thama. JOB nam dunne na, api training hoygena gya. Mthara thenak set une. un training qala ambanet weda gnna try kala. Moral eka dala htya lokkata bay nowee. unge permanent kalath padi nam goo 7i
  14. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    Mama Al Maths kemeththen nemei kale gdara ayage keemata vage. patan gaththa dvasema idala epaaa vela kale. anthima yana ena parak hyaganna beriwa gya. Result aawama tharu visi une na mkda mma denan htya kela wena vage, P6 valata S 1k thibba Gen eng C Commen test 75 echcharai. Srryma thama IT...
  15. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    Rathmalane LAVTC eke. http://lavtc.lk/
  16. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    machan apita hari margopadeshanayak denna kenek na vurtheemaya vdyata ekai api eka thenama erenne. danna un udaw kranne na. ape samahara relationsla qanwa an udw krannam oni vdyta AL SSS dagena enna qala. ane SSS thyenam man unta vadinna onida? Mala paninawa
  17. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    He he ai bn? Eth bn job hoyagenne kohomada? Help ME
  18. nipunahasanka

    Job සදහා course එකකට Help ඕනේ...

    fail aye karanna inne nxt yr 1st shy 2011

    No contents