නිව්ස් වල යන්නැත්තේ මාධ්‍ය ආයතන වලට වාරණයක් දාළලු බන් .....රජයේ ඒවා විතරලු පෙන්නන්න පුළුවන් මම හිතන්නේ campus සීන් එකෙන් පස්සේ ...මේ දවස්වල යනවනේ රැකියා විරහිත උපාධි දාරීන්ගේ උපවාසයක් ඒක video කරන යනවලු පෙන්නන්නේ නැහැ හොයල බලද්දී අර සීන් එක නිසාලු පෙන්නන්නැත්තේ ......කොහොමද ටිකිරි මොලේ නේද ...