Arrow.S01E18.HDTV The Savior
Arrow.S01E18.HDTV The Savior
මේ කොටස තමා අන්තිමට විකාශ වුනේ මෙතැනදී වෙන්නේ ඔලිවර්ගේ ක්‍රියාවන් තවත් කෙනෙක් අනුකරණය කරමින් නගරයට වින කරන අයව මරාදමන තත්වයක් හා ඔලිවර් එක මර්ධනයට එන ආකාරය
ඒ වගේම රෝයි හා තියාගෙ සම්බන්ධය / ලොරල් තම නැතිවුණා නැගණිය සාරා හොයන අන්දම...