1. suranga84

    ආහ් නිගා ඉන්නවා. සුගලා ගියා කියලා හිතුවේ

    ආහ් නිගා ඉන්නවා. සුගලා ගියා කියලා හිතුවේ
  2. suranga84

    මොකො කලින්ම

    මොකො කලින්ම
  3. suranga84

    ලකී වදුරා ෆට්ට ෆන් එකක්නේ මු ගන්නේ

    වදුරා ලකි ද.. හි.හි.. වදුරාට පුරුද්දක් තියෙනවා නේ ඕන එකයි නැති එකයි.. හැම දෙයක් ම බදා ගන්න.. එහෙම එකේ.. මේ වගේ දේවල් දකිද්දි මොනවා හිතෙන්න ඇති ද දන්නේ නෑ.. :lol:
  4. suranga84

    ලකී වදුරා ෆට්ට ෆන් එකක්නේ මු ගන්නේ

    ඔව් නෙහ් අද අක්කි අක්කි කියලා අහගත්තේ. රිදුනා පොන්ස්:lol:
  5. suranga84

    පරිස්සමෙන්...

    මැක්සා මචන්
  6. suranga84

    Ballo bath kanne ne.

    ponnaya moko balla kiyanne. bath kanawada. muna pennanne nethuwa hitapan wahalo
  7. suranga84

    මම දැන් නාන්න යනවා. ගිහින් ඇවිල්ලා දාමු.ලොල්

    මම දැන් නාන්න යනවා. ගිහින් ඇවිල්ලා දාමු.ලොල්
  8. suranga84

    My Sis....

    යකෝ 95වෙනි පෝස්ට් එක මමනේ දැම්මේ. උඹ මාවද හොයන්නේ:angry::angry:
  9. suranga84

    My Sis....

    යකෝ මම මේ කෑම බීම අරන් අඑවිත් ඉඳගත්තේ පිටු 21ක් බලන්න. මෙන්න බොලේ ඒක 10 වෙලා
  10. suranga84

    :lol: මම හුතුවේ අරකි බඩ්ඩක් කියලා

    :lol: මම හුතුවේ අරකි බඩ්ඩක් කියලා
  11. suranga84

    බුහාහා. මට වැඳලා පලයල්ලා:lol:

    බුහාහා. මට වැඳලා පලයල්ලා:lol:
  12. suranga84

    මාත් උපහාසයක් කලේ මිත්‍රය

    මාත් උපහාසයක් කලේ මිත්‍රය
  13. suranga84

    නැන්දණිය බලලා එන්ට කියලා අසු පිට නැගලා ගිය සුගලා නුඹලා හඬලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා අන්න අහරේ...

    නැන්දණිය බලලා එන්ට කියලා අසු පිට නැගලා ගිය සුගලා නුඹලා හඬලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා අන්න අහරේ සුගලා බැඳලා දැන් ඔය කඩු කොපු වලට දාලා දෙන්නාට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා:lol::lol::lol:
  14. suranga84

    Touarisum rising Bad Side

    lol
  15. suranga84

    සිරාවට බං. අපි තෙඩ් එකක් අරිමුද මුන්ගේ වැඩ දාලා අයියෝ සුගලා අරේහේ බැඳලා:lol:

    සිරාවට බං. අපි තෙඩ් එකක් අරිමුද මුන්ගේ වැඩ දාලා අයියෝ සුගලා අරේහේ බැඳලා:lol:
  16. suranga84

    දෙන්නට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා:lol::lol: අඩෝ මම මැරෙනවා හිනා වෙලා. මුන්නම් පට්ට් බං. වැඳලා...

    දෙන්නට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා:lol::lol: අඩෝ මම මැරෙනවා හිනා වෙලා. මුන්නම් පට්ට් බං. වැඳලා කියද්දි මට නිගාව මතක් උනා:lol:
  17. suranga84

    එයනම් ප්‍රීතිමත් ආරන්චියක්

    එයනම් ප්‍රීතිමත් ආරන්චියක්
  18. suranga84

    අයියෝ සුගලා :lol::lol: කුදලා එන්නම් සුගලා කොහෙන්ද බං මේවා:lol: හිනා කාලා මැරුනා:lol:

    අයියෝ සුගලා :lol::lol: කුදලා එන්නම් සුගලා කොහෙන්ද බං මේවා:lol: හිනා කාලා මැරුනා:lol:
  19. suranga84

    මොකද මේ එකවරම මාහට අධෝමුඛය විදහාපාන්නේ

    මොකද මේ එකවරම මාහට අධෝමුඛය විදහාපාන්නේ
  20. suranga84

    මටත් උඹව මීට් වෙන්න ඕනි. හැබැයි නොබී හොඳ සිහියෙන්

    මටත් උඹව මීට් වෙන්න ඕනි. හැබැයි නොබී හොඳ සිහියෙන්

    No contents