TROJAN-MAN Jul 11, 2011 hahah meka balapan adow http://www.youtube.com/watch?v=jSo2Dgfa65c&feature=related
suranga84 Jul 11, 2011 නැන්දණිය බලලා එන්ට කියලා අසු පිට නැගලා ගිය සුගලා නුඹලා හඬලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා අන්න අහරේ සුගලා බැඳලා දැන් ඔය කඩු කොපු වලට දාලා දෙන්නාට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා
නැන්දණිය බලලා එන්ට කියලා අසු පිට නැගලා ගිය සුගලා නුඹලා හඬලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා අන්න අහරේ සුගලා බැඳලා දැන් ඔය කඩු කොපු වලට දාලා දෙන්නාට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා
suranga84 Jul 11, 2011 දෙන්නට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා අඩෝ මම මැරෙනවා හිනා වෙලා. මුන්නම් පට්ට් බං. වැඳලා කියද්දි මට නිගාව මතක් උනා
දෙන්නට දෙන්නා ඉඹලා මට වැඳලා පලයල්ලා අඩෝ මම මැරෙනවා හිනා වෙලා. මුන්නම් පට්ට් බං. වැඳලා කියද්දි මට නිගාව මතක් උනා
DeNziL# Jul 11, 2011 රෑ දනියෙල් දවල් මිගෙල් බලන්න ඕනේ බන් ආයේ .... මම බලල තියෙන හොදම කොමඩි එක හාහ් හාහ්