මෙදා සැරේ ශ්‍රී ලාංකිකයින්ට World Cup එක ගැන කිසිම උනන්දුවක් නැහැ. අඩුම තරමේ කතා කරන්නේවත් නැහැ. මොකද මේකට හේතුව. ?
මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලාද ?
නැත්නම් දියුණු රටවල වගේ අපේ ලංකාවෙත් මිනිස්සු බුද්ධිමත් වෙලාද. ? නව පරපුර ක්‍රිකට් වලට එචර ඇල්මක් නැහැ වගේ. මන් මේ ලගකදී දවසක් අවුරුදු 18 ක් වගේ...