සියදිවි නසා ගැනීම උඔ ඔහොම සරලව කිව්වට ඒ අවස්තාවට මූන දෙන්න වුනහම උඔට තේරෙයි එකේ භයානකත්වය. ඔනම කෙනෙක් මැරෙන්න ගිය වෙලාවට ඒ මැරෙන මොහොතේ අපහු ජීවත් වෙන්න බලන්නේ. උඔ බෞද්ධයෙක් නන් දන්නවා චුතිසිතේ වෙනස්වීම කොච්චර ප්‍රබලව බවයට බලපානවද කියලා. විහින් අමාරුවේ වැටෙන්නේ ඇයි. වයිට් වොල්ක ඇවිල්ල කියයි හෙඩ්...