1. labu gediya

    Meya Gana Kawuda Dnne....

    අපේ වඳ පුංචි අම්මගේ දුව බං ඉන්නේ.
  2. labu gediya

    වලියක් නැතුව පාලුයි

    W e l c o m e b a c k ;)
  3. labu gediya

    වලියක් නැතුව පාලුයි

    යනවා කියලා ගියාට, ගිහින් ඉන්න අමාරුයි අමාරුයි වගේ නේද. අපි දන්නව ගියාට අයිත් එනවා කියලා.:D
  4. labu gediya

    Facebook images පෙන්නේ නැහැ..

    adath image add wenne naha ban. dan nam tikak hari giya wage.
  5. labu gediya

    .::Kajal Aggarwal Latest::.

    kella nam lassanayi ban. eth mekige makeup nathi photo ekak dapan balanna taly karala balanna.
  6. labu gediya

    යෝනි මාර්ගය ඇතුලේ අල වගාව!

    ochcharata baya nam welding kalanam iwarayine.
  7. labu gediya

    වලියක් නැතුව පාලුයි

    මට ඔයි කේන්දර වත් කේන්දර බලන එවුන්වත් පෙන්නන්න බැහැ. අවුරුදු 2 ක් ලවු කලා. දැන් කියනවා කේන්දර ගැලපෙන්නේ නැහැ කියලා. දැන් කෙල්ල කතා කරන්නෙත් නැහැ. ඒකිට කිවුවලු ළමයෙක් එක්ක දික්කසාද වෙන්න වෙයි කියලා. කියපු එකා අහු උනා නම් ඌටත් කේන්දරේ බලවගන්න වැඩක් සෙට් කරන්නේ. කලින් ගෑනිත් සෙට් උනේ කේන්දර ගලපෙනව...
  8. labu gediya

    A good funny movie?

    රන්ජා බලාපන්
  9. labu gediya

    sri lanka police

    පොලිසියේ උන් බලය නිසා කියලා තමන්ගේ ළමයි අරගෙන යනවා හෙල්මට් දාන්න නැතිව. වෙන එකෙක් එහෙම බයික් එකක ගියම තමයි නටන්නේ. මගේ දවස් දෙකක් හුලන් ඇරිය බං මහා දවාලේ ඩයිනමෝ නැහැ කියලා. :frown:
  10. labu gediya

    45GB only 1690/-

    පෝස්ට් එකක් දැම්ම නම් සේරම පැහැදිලි වෙන්න දාපං බං. දැන් මේක කොහොමද වැඩ කරන්නේ. ඇක්ටිව් කරන්නේ කොහොමද කියලා දාන්නේ බාප්පද.
  11. labu gediya

    45GB only 1690/-

    45 days කියන එක තමයි මූ දකින්න ඇත්තේ 45GB කියලා. ;)
  12. labu gediya

    නත්තල් සීයාට ලිපියක්

    ada kaaleta galapena niyama kathawa. :D rep 3+
  13. labu gediya

    Lavi

    මොකද බන් ඒකිගේ එක එක ෆොටෝ එකේ කුක්කු එක එක සයිස්. පස්ස පැත්ත ලොකුවට පේන්න ස්පොන්ජ් දානවා වගේ කුක්කු වලටත් දානවද දාන්නේ නැහැ නේද.
  14. labu gediya

    මයිල් ගහක් බිස්කට් එකේ

    උඹට නම් 60 යි නැති උනේ. අපේ ඔෆිස් එකේ එවුන් යන්නේ පැකේජ වලින්නේ. උන්ට කොහොමද මේ පාර බිල එද්දී. :D:D:D
  15. labu gediya

    sri lanka police

    දුම් කෙසේ වෙතත් ඉක්මනින් ඩයිනමෝ එකක් හයි කරගන්න ඕන. නැත්නම් මටත් දඩ කොලයක් දේවි. දවල්ට යද්දී ඉර රාහු ඇල්ලුවොතින් කළුවර වෙනවනේ. ලයිට් නැහැ කියලා දඩ කොලයක් ෂුවර්. දුම් පරික්ශනේත් ෆේල් මචන්. කික් එක වැඩ කරන්නෙත් නැහැනේ.:rolleyes::rolleyes:

    No contents